දේශීය

ජනපතිගේ කාන්තා දින පණිවිඩය

යම් රටක කාන්තාවකට සලකන ආකාරය එරට සැබෑ සංවර්ධනය පෙන්නුම් කරන සමාජ දර්ශකයකි.ඒ අතින් ශ්‍රී ලංකාව සෙසු බොහෝ රටවලට ආදර්ශයක් සපයා ඇත. – ජනපති

‘රටකි – දැයකි – ලොවකි – ඇය’ යන්න තේමා කරගත් මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නිකුත් කළ පණිවිඩය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *