කොවිඩ් වෛරසය ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 454 දෙනෙකු පූර්ණ සුවය ලබා අද (08) රෝහල් තුළින් පිටවගොස් ඇත.
ඒ අනුව කොවිඩ් වෛරසය ආසාදනය වී සුවය ලැබූ මෙරට සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 82,513ක් දක්වා ඉහළගොස් තිබේ.
Like this:
Like Loading...
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.