දේශීය

ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

අද (08) සවස 1.00 න් පමණ පසුව මධ්‍යම, සබරගමුව, දකුණු, වයඹ සහ බස්නාහිර යන පළාත්වල තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසිද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තාම්න්තුව සඳහන් කර ඇත.

එසේම උදෑසන කාලයේදීත් නැගෙනහිර සහ ඌව පළාත්වල වැසිවාර කිහිපයක් ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු පිළිබඳ අවදානයෙන් සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාව දැනුවත් කර ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *