දේශීය

බස්නාහිර පළතේ හැර දිවයිනේ සෙසු සියලු පළාත්වල පාසල් මාර්තු 15 ඇරඹේ

එළඹෙන 15 වන දා බස්නාහිර පළතේ හැර දිවයිනේ සෙසු සියලු පළාත්වල පාසල් අධ්‍යයන කටයුතු  ආරම්භ කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජි.එල් පීරිස් මහතා පැවසීය.

බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කිරීම පිළිබඳ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අනුමැතිය ඉදිරි දින දෙක තුළ ලැබීමට ඇති බව අධ්‍යාපන අමාත්‍යවරයා පැවසුුවේය.

කෙසේවෙතත් අදාළ අනුමැතිය ඉදිරි දින දෙක තුළ ලැබුණහොත් එළඹෙන (15) වන දා සිටම බස්නාහිර පළාතේ ද පාසල් විවෘත කර අධ්‍යන කටයුතු සිදි කිරීමට හැකියාව ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *