මෙරට කොවිඩ් තතු
මෙරට කොවිඩ් ආසාදිත සමස්ත රෝගීන් සංඛ්‍යාව 85,695 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ ඊයේ (07) තවත් නව වෛරස ආසාදිතයින් 337 දෙනෙක් හඳුනා ගැනීමත් සමගින්.
මෙලෙස වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින්ගෙන් පුද්ගලයින් 82,059 දෙනෙක් පූර්ණ සුවය ලබා ඇති අතර වෛරස ආසාදිතයින් 3,134 දෙනෙක් තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 500 ඉක්මවා ගොස් ඇත. ඒ ඊයේ මරණ 05 ක් වාර්තා වීමත් සමග සමස්ත මරණ සංඛ්‍යාව 502 ක් දක්වා ඉහළ යාමත් සමගිනි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
