දේශීය

තවත් වෛරස ආසාදිත පුද්ගලයින් 454 ක් සුවය ලබයි

කොවිඩ් වෛරසය ආසාදනය වී සිටි තවත් පුද්ගලයින් 454 දෙනෙකු පූර්ණ සුවය ලබා අද (08) රෝහල් තුළින් පිටවගොස් ඇත.

ඒ අනුව කොවිඩ් වෛරසය ආසාදනය වී සුවය ලැබූ මෙරට සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 82,513ක් දක්වා ඉහළගොස් තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *