නාකොටික් නිලධාරීන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කෙරේ
මත්ද්‍රව්‍ය ජාවාරම් කළේ යැයි සැකපිට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් ඇතුළු සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කර ඇත.
කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මාර්තු 23 වනදා දක්වා අදාළ සැකකරුවන් 17දෙනා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියම කර තිබේ.
කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතා ඉදිරියේ අද (09) මෙම පැමිණිල්ල කැඳවිය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
