මෙරට කොවිඩ් තතු
කොවිඩ් වෛරසයට ගොදුරු වූ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 86,039 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒ ඊයේ (08) තවත් නව වෛරස ආසාදිතයින් 334 දෙනෙක් හඳුනා ගැනීමත් සමගින්.
වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින්ගෙන් පූර්ණ සුවය ලැබූ පුද්ගලයින් සංඛ්‍යාව 82,513 ක් වේ.
එසේම තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන වෛරස ආසාදිතයින් සංඛ්‍යාව 3,019 දෙනෙක් බව සෞඛ්‍ය අංශ සඳහන් කර තිබේ.
ඊයේ මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ 05 ත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 507 ක් දක්වා ඉහළ ගොස් ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
