විදෙස්ගතව සිටි තවත් ලාංකිකයන් 118 ක් දිවයිනට
විදෙස් රැකියා සඳහා ගොස් කුවේටයේ සිට මෙරටට පැමිණිමට නොහැකිව සිටි තවත් ලාංකිකයන් 118 දෙනෙකු ඊයේ (08) මධ්‍යම රාත්‍රියේ කුවේට් හි සිට විශේෂ ගුවන් යානයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබේ.
විදෙස්ගතව සිට මෙලෙස පැමිණි සියලු පිරිස නීරෝධායන කටයුතු සඳහා අදාළ මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට යුද හමුදාව විසින් අවශ්‍ය පියවර ගෙන ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
