දේශීය

තවත් කොවිඩ් මරණ 05 ක්

ඊයේ (08) මෙරටින් තවත් කොවිඩ් මරණ 05 ක් වාර්තා වී ඇත.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ 72,19,51,59 යන වියේ පසුවූ කාන්තාවන් සිව් දෙනෙක් හා 78 වියේ පසු වූ පිරිමි පුද්ගලයෙකි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 507 දක්වා ඉහළ ගොස් ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *