ඊයේ (08) මෙරටින් තවත් කොවිඩ් මරණ 05 ක් වාර්තා වී ඇත.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ 72,19,51,59 යන වියේ පසුවූ කාන්තාවන් සිව් දෙනෙක් හා 78 වියේ පසු වූ පිරිමි පුද්ගලයෙකි.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 507 දක්වා ඉහළ ගොස් ඇත.
Please follow and like us:
Like this:
Like Loading...
Related