දේශීය

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 5 දෙනෙකු ගැන විමර්ශනය කරන්නැයි නීතිපතිගෙන් පොලිස්පතිට උපදෙස්

පාස්කු කොමිෂන් සභා වාර්තාවෙන් හෙළි කර ඇති අබු හින්ද්, ලුක්මන් තාලීබ්, අබූ අබ්දුල්ලා, රිම්සාන් හා සාරා ජැස්මින් පිළිබඳ විමර්ශනය කරන ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිට උපදෙස් ලබා දී තිබේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *