දේශීය තවත් ආසාදිතයින් 457ක් සුවය ලබයි March 10, 2021 admin කොවිඩ් වෛරස ආසාදිතයින් 457ක් පූර්ණ සුවය ලබා අද (10) රෝහලවලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහනි කර ඇත. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය පුද්ගලයින් සංඛ්‍යාව 83,210ක් දක්වා ඉහළ ගොස් තිබේ. Please follow and like us: Share this: Click to share on Facebook (Opens in new window) Facebook Click to share on X (Opens in new window) X Like this:Like Loading... Related