දේශීය පාස්කු ප්‍රහාරයට සම්බන්ධ 5 දෙනෙකු ගැන විමර්ශනය කරන්නැයි නීතිපතිගෙන් පොලිස්පතිට උපදෙස් March 10, 2021 admin පාස්කු කොමිෂන් සභා වාර්තාවෙන් හෙළි කර ඇති අබු හින්ද්, ලුක්මන් තාලීබ්, අබූ අබ්දුල්ලා, රිම්සාන් හා සාරා ජැස්මින් පිළිබඳ විමර්ශනය කරන ලෙස නීතිපතිවරයා විසින් පොලිස්පතිට උපදෙස් ලබා දී තිබේ. Please follow and like us: Share this: Click to share on Facebook (Opens in new window) Facebook Click to share on X (Opens in new window) X Like this:Like Loading... Related