මෙරට කොවිඩ් තතු
කොවිඩ් වෛරසයට ගොදුරු වූ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 86,343 ක් වේ.
ඉන් පුද්ගලයින් 82,763 පුර්ණ සුවය ලබා ඇති අතර තවදුරටත් වෛරස ආසාදිතයින් 3,079 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.
කොවිඩ් මරණ ලැයිස්තුවට ඊයේ (09) තවත් මරණ 04 ක් එක් වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 511 දක්වා ඉහළ ගොස් ඇත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
