දේශීය

තවත් ආසාදිතයින් 351 ක් සුවය ලබයි

කොවිඩ් වෛරසය  ආසාදිත තවත් පුද්ගලයින්  351 දෙනෙක් අද (11) පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස්  ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කර ඇත.

ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය පුද්ගලයින් සංඛ්‍යාව  83,561 කි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *