දේශීය

පොල්ගොල්ල ජලාශය අද හිස් කෙරේ

වාර්ෂිකව සිදු කරන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් පොල්ගොල්ල, මහවැලි වේල්ලේ ජලය අද (11) රාත්‍රී 10.00 සිට හිස් කිරීමට සිදුවන බව පොල්ගොල්ල මහවැලි වේල්ලේ කාර්ය භාර ඉංජිනේරු අතුල පුෂ්පකුමාර මහතා පවසයි.

මේ හේතුවෙන් ජලාශයේ පහළ කොටසේ ජනතාව මහවැලි ගඟ පරිහරණයේදී වඩාත් සුපරික්ෂාකාරී වන ලෙස කාර්ය භාර ඉංජිනේරුවරයා වැඩි දුරටත් ඉල්ලා සිටී.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *