මෙරට කොවිඩ් තතු
කොවිඩ් වෛරසයට ගොදුරු වූ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 86,685 ක් වේ.
ඉන් පුද්ගලයින් 83,210 ක් පුර්ණ සුවය ලබා ඇති අතර තවදුරටත් වෛරස ආසාදිතයින් 2,960 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.
ඊයේ (10) මෙරටින් වාර්තා වූ කොවිඩ් මරණ 04 ත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 515 ක් දක්වා ඉහළ ගොස් ඇත.
Please follow and like us: