දේශීය තවත් ආසාදිතයින් 351 ක් සුවය ලබයි March 11, 2021 admin කොවිඩ් වෛරසය ආසාදිත තවත් පුද්ගලයින් 351 දෙනෙක් අද (11) පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කර ඇත. ඒ අනුව මෙරට සුවය ලැබු සමස්තය පුද්ගලයින් සංඛ්‍යාව 83,561 කි. Please follow and like us: Share this: Click to share on Facebook (Opens in new window) Facebook Click to share on X (Opens in new window) X Like this:Like Loading... Related