ඊයේ (10) තවත් කොවිඩ් මරණ 04 ක් මෙරටින් වාර්තා වී ඇත.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ 23,57,74 වියේ පසු වූ පිරිමි පුද්ගලයින් තිදෙනෙකි හා 77 වියේ පසු වූ කාන්තාවකි.
ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 515 දක්වා ඉහළ ගොස් ඇත.
Please follow and like us:
Like this:
Like Loading...
Related