දේශීය

මහා ශිව රාත්‍රී දින පණිවිඩය – ජනපති

මේ අතර මහා ශිව රාත්‍රි දිනය වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසන්නේ, මහා ශිවරාත්‍රී දින පහන් සිල හින්දු ජනයාගේ අධ්‍යාත්මය ආලෝකමත් කරන්නා සේම සමස්ත සමාජය පුරා සාමය සංහිඳියාව හා සතුට සාක්ෂාත් කර ගැනීමට ශිව දෙවිදුන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කරන බවයි.

පසුගිය වසරේ පැවති කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය රීතීන්වලට අනුගතව මහ ශිව රාත්‍රී දින වතාවත් සිදුකිරීමට හින්දු බැතිමතුන්ට සිදුවූ බව ද ජනාධිපතිවරයා එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් කරයි.

මෙවර යම් ලිහිල් කිරීමක් පැවතිය ද සෞඛ්‍ය උපදෙස් පිලිපදිමින් එම දිනය සමරනු ඇති බවට තම විශ්වාසය බව ද ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය මහ ශිව රාත්‍රී දින පණිවිඩය මඟින් සඳහන් කර තිබේ.

එම නිවේදනය පහතින්,


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *