දේශීය

දකුණු අප්‍රිකාවේ කොවිඩ් වෛරස් ප්‍රභේදයේ ආසාදිතයෙක් මෙරටින්

දකුණු අප්‍රිකාවේ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වන කොවිඩ් වෛරසයේ නව ප්‍රභේදයේ (B.1.351) ආසාදිත පුද්ගලයෙකු ප්‍රථමවරට මෙරටින් හඳුනා ගෙන ඇත.

නිරෝධායන මධ්‍යස්ථානයක සිටියදී මෙම වෛරස ආසාදිත පුද්ගලයා හඳුනා ගෙන ඇති බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා සෛ විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්දිම ජීවන්දර මහතා සඳහන් කර තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *