තවත් ආසාදිතයින් 115 ක්
අද (12) දිනය තුළ කොවිඩ් ආසාදිතයින් 115 ක් හඳුනාගත් බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.
සෞඛ්‍ය අංශ සඳහන් කළේ මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 87,104 ක් බවයි.
මෙරට සුවය ලැබූ සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 83,958කි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
