ඊයේ (11) තවත් කොවිඩ් මරණ 05 ක් මෙරටින් වාර්තා වී ඇත.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ 56,63,80 වියේ පසු වූ කාන්තාවන් තිදෙනෙකි හා 67,68 වියේ පසු වූ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකි.
ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 520 දක්වා ඉහළ ගොස් ඇත.
Please follow and like us:
Like this:
Like Loading...
Related