තවත් කොවිඩ් වෛරස ආසාදිත පුද්ගලයින් 397 දෙනෙක් පූර්ණ සුවය ලබා රෝහල්වලින් අද (12) දින පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.
ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 83,958 දක්වා ඉහළ ගොස් ඇත.
Like this:
Like Loading...
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.