දේශීය

මෙරට කොවිඩ් තතු

ගෝලීය කොවිඩ් වෛරසය ආසාදනය වූ මෙරට සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 86,989 ක් වේ.

වාර්තා වී ඇති ආසාදිතයින්ගෙන් පුද්ගලයින් 83,561 ක් දෙනෙක් පුර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති අතර තවදුරටත් වෛරස ආසාදිතයින් 2,908 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.

ඊයේ (11) මෙරට කොවිඩ් මරණ ලැයිස්තුවට මරණ 05 ක් එක් වීමත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 520 ක් දක්වා ඉහළ යන ලදි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *