දේශීය

තවත් කොවිඩ් මරණ 05 ක් – සමස්ත මරණ සංඛ්‍යාව 520 දක්වා ඉහළට

ඊයේ (11) තවත් කොවිඩ් මරණ 05 ක් මෙරටින් වාර්තා වී ඇත.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ 56,63,80 වියේ පසු වූ කාන්තාවන් තිදෙනෙකි හා 67,68 වියේ පසු වූ  පිරිමි පුද්ගලයින් දෙදෙනෙකි.

ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 520 දක්වා ඉහළ ගොස් ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *