රාගලවත්ත වතු නිවාස පෙළක ගින්නක්
නුවරඑළිය රාගලවත්ත ප්රදේශයේ වතු නිවාස පෙළක ගින්නක් හට ගෙන තිබේ.
අද (12) හටගත් ගින්නෙන් නිවාස 14 කට දැඩි හානි සිදුව ඇති අතර ගින්න මේ වනවිට සම්පූර්ණයෙන්ම මැඩ පවත්වා ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
