කාබුල් නුවර බෝම්බ පිපිරීමකින් 8ක් මරුට 47 ක් රොහල්ගත කෙරේ
ඇෆ්ගනිස්ථානයේ කාබුල් නුවර හිරාට් ප්‍රදේශයේ බෝම්බ පිපිරීමකින් පුද්ගලයින් 8ක් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.
මෝටර් රථයක අටවා තිබූ බෝම්බයක් මෙලෙස පුපුරා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මෙම පිපිරීමෙන් තවත් පුද්ගලයින් 47 දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර ඇත.
විදෙස් මාධ්‍ය වාර්තා වාඩිදුරටත් සඳහන් කරන්නේ ප්‍රහාරයෙන් නිවාස 11කට ද හානී සිදුව ඇති බවත් හා ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිදු සංවිධානයක් විසින් භාරගෙන නොමැති බවත් ය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
