තවත් කොවිඩ් මරණ 05 ක්
මෙරට කොවිඩ් මරණ ලැයිස්තුවට ඊයේ (12) තවත් කොවිඩ් මරණ 05 ක් එක් වී ඇත.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ 75,73,65, වියේ පසු වූ පිරිමි පුද්ගලයින් තිදෙනෙක් හා 72 වියේ පසු වූ කාන්තාවන් දෙදෙනෙකි.
ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 525 දක්වා ඉහළ ගොස් ඇති බව මෙරට සෞඛ්‍ය අංශ සඳහන් කර තිබේ.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
