දේශීය

නිලාවේලි මුහුදේ ගිලී තරුණයෙකු ජිවිතක්ෂයට

ත්‍රිකුණාමලය, නිලාවේලි මුහුදේ ගිලී තරුණයෙකු මියගොස් ඇති අතර තවත් අයෙකු අතුරුදන් වී ඇත.

යාපනයේ සිට විනෝද චාරිකාවක් පැමිණි තරුණයින් 07 දෙනෙකු අතරින් සිව්දෙනෙකු දියේ ගිලී ඇති බව පොලීසිය සඳහන් කළේය.

එහිදි දියේ ගිලුණු සිව්දෙනාගෙන් දෙදෙනෙකුගේ දිවි බේරා රෝහල්ගත කර ඇති අතර එක් අයෙකු මියගොස් තවත් අයෙකු අතුරුදන්ව ඇති බවයි පොලීසිය වැඩිදුරටත් ප්‍රකාශකළේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *