දේශීය

බුර්කාව තහනම් කිරීමේ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය සරත් වීරසේකර අත්සන් තබයි

බුර්කාව තහනම් කිරීම සඳහා වන කැබිනට් පත්‍රිකාවට තමා අත්සන් තැබු බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහතා සඳහන් කළේය.

අද (13) පෙරවරුවේ කළුතර ප්‍රදේශයේ පැවැති උත්සවයකදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

මෙරට ජාතික ආරක්ෂාව සඳහා එය ඍජුව බලපාන බව ද එහදි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *