දේශීය

මාර්තු 26 වන දා සිට පාසල් විෂය නිර්දේශ නවීකරණය සිදු කෙරේ – අමාත්‍ය ජී.එල්. පීරිස්

පාසල් විෂය නිර්දේශ නවීකරණය කිරීමේ වැඩපිළිවෙළ එළඹෙන 26 වැනිදා ආරම්භ කිරිමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කර ඇත.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පාසල් විෂය නිර්දේශ නවීකරණය කිරීම සඳහා ඩිජිටල් පසුබිමක් නිර්මාණය කෙරෙන බව අමාත්‍යවරයා වැඩිදුරටත් දන්වා තිබේ.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *