මෙරට කොවිඩ් තතු
ලොව පුරා ව්‍යාප්ත වි ඇති කොවිඩ් වෛරසයේ ගොදුරු බවට පත් මෙරට සමස්ත පුද්ගලයින් සංඛ්‍යාව 87,286 ක් වේ.
මේ දක්වා වාර්තා වී ඇති සමස්ත ආසාදිතයින්ගෙන් පුද්ගලයින් 83,561 ක් දෙනෙක් පුර්ණ සුවය ලබා ඇති අතර තවදුරටත් වෛරස ආසාදිත රෝගීන් 2,803 දෙනෙක් රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.
ඊයේ (12) මෙරටින් තවත් කොවිඩ් මරණ 05 ක් වාර්තා වූ අතර ඒත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 525 ක් දක්වා ඉහළ යන ලදි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
