දේශීය

වහබ්වාදය පැතිරීමේ චෝදනා හේතුවෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට

මෙරට තුළ වහාබ් සහ ජිහාඩ් මතවාදය පැතිරීමේ චෝදනා මත රෂීඩ් අජ්ජුල් අක්බර් නැමැති පුද්ගලයෙකු දෙමටගොඩ ප්‍රදේශයේ දි ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ පුද්ගලයා මාවනැල්ල, මුරුතවෙල ප්‍රදේශයේ පදිංචි  60 හැවිරිදි පුද්ගලයෙක් වන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහක් කළේය.

සැකකරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝගයක් ලබාගෙන රඳවා තබා ගැනීමට නියමිත බව පොලිස්පතිවරයා වැඩිදුරටත් පැවසුවේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *