දේශීය තවත් කොවිඩ් මරණයක් March 14, 2021 admin ඊයේ (13) තවත් කොවිඩ් මරණයක් මෙරටින් වාර්තා වී ඇත. මෙලෙස මරණයට පත්ව ඇත්තේ කනත්තේවැව ප්‍රදේශයේ පදිංචි 48 හැවිරිදි කාන්තාවකි. ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 526 දක්වා ඉහළ ගොස් ඇත. Please follow and like us: Share this: Click to share on Facebook (Opens in new window) Facebook Click to share on X (Opens in new window) X Like this:Like Loading... Related