තිසාවැව ආසන්නයේ නාඳුනන මළ සිරුරක්
අනුරාධපුර විලච්චිය මාර්ගයේ තිසාවැව ආසන්නයේ තිබී නාඳුනන පිරිමි පුද්ගලයකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.
අද (14) අලුයම පොලීසියට ලද තොරතුරක් මත සිරුර සොයාගත් බවයි පොලීසිය සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර ඇති බව පොලීසිය වැඩි දුරටත් සඳහන් කළේ ය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
