පැය 24 ක් තුළ රිය අනතුරුවලින් 12 දෙනෙකු මරුට
ගත වූ පැය 24 තුළ රිය අනතුරුවලින් පුද්ගලයින් 12 දෙනෙකු මියගොස් තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ ඉන් 7 ක් ඊයේ (13) දිනයේ සිදු වූ අනතුරුවලින් මියගිය පුද්ගලයින් බවයි.
අනෙක් මරණ 5 මීට පෙර සිදු වූ අනතුරුවලින් තුවාල ලබා රෝහල් ගතකර සිටියදී ඊයේ මියගොස් තිබේ.
මියගිය පුද්ගලයින් අතර 04 දෙනෙකු පදිකයින් වන අතර 03 දෙනෙකු යතුරුපැදිවල ගමන් කළ පුද්ගලයින් වේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
