විදේශීය

මියන්මාර හමුදාව විරෝධතාකරුවන්ට යළි වෙඩි තබයි – තවත් 12 ක් මරුට

ආරක්ෂක අංශ එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් මියන්මාරයේ තවත් උද්ඝෝෂකයින් 12 දෙනෙකු මියගොස් තිබේ.

විශාල පිරිසක් තුවාල ලබා ඇති බව ද විදෙස් වාර්තා පෙන්වා දෙයි.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ ආරක්ෂක අංශ එල්ල කළ ප්‍රහාරවලින් මේ වනවිට මියන්මාරයේ උද්ඝෝෂකයික් 70 ක් පමණ මියගොස් ඇති බවයි.

පසුගිය පෙබරවාරි 01 වන දින සිට මියන්මාරයේ රාජ්‍ය පාලනය හමුදාව විසින් අත්පත් කරගත් අතර ඊට විරෝධය පළ කරමින් ජනාතාව උද්ඝෝෂණවල නිරත වී සිටි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *