මෙරට කොවිඩ් මරණ ලැයිස්තුවට ඊයේ (14) තවත් කොවිඩ් මරණයක් වාර්තා වී ඇත.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ වැලිගම ප්‍රදේශයේ පදිංචි 73 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.
ඒ අනුව මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 527 දක්වා ඉහළ ගොස් ඇත.
Like this:
Like Loading...
Related
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.