ශ්‍රී ලාංකික දමිළ පිරිසක් ලන්ඩනයේ විරෝධතාවයක
ශ්‍රී ලංකික දමිළ පුද්ගලයින් පිරිසක් ලන්ඩන් හි දකුණු හැරෝ ප්‍රදේශයේ කෙන්ටන් මාර්ගයේ විරෝධතාවයක් පවත්වා ඇති බව වාර්තා වේ.
මෙම තත්ත්වය පාලනය කිරීම සඳහා එම විරෝධතාවය විසුරුවා හැරීමට පොලීසිය විසින් කටයුතු කර ඇති අතර එහිදී එම ස්ථානයේ උණුසුම් තත්ත්වයක් හටගෙන ඇති වූ බව “Harrow Times” පුවත්පත වාර්තා කර ඇත.
කෙසේවෙතත් එහිදී සමහර විරෝධතාකරුවන් පොලිස් නිලධාරීන් සමග ගැටී තිබෙන අතර එක් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව ඔහුව නිදහස් කර තිබුණි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
