සියලුම පාසල්වල අධ්‍යන කටයුතු අද සිට
අද (15) සිට බස්නාහිර පළාත ඇතුළුව සියලුම පාසල්වල පළමු වාරයේ දෙවැනි අදියර සඳහා අධ්‍යන කටයුතු ආරම්භ කෙරුණි.
ඒ අනුව බස්නාහිර පළාතේ පාසල්වල 5, 11 සහ 13 යන ශ්‍රේණිවල පමණක් අධ්‍යන කටයුතු ආරම්භ කර ඇත.
කෙසේවෙතත් පළමු ශ්‍රේණියද ඇතුළුව සෙසු සියලුම ශ්‍රේණිවල අධ්‍යන කටයුතු එළඹෙන අප්‍රේල් මස 19 වන දා ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය මීට පෙර සඳහන් කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
