ග්රෑන්ඩ්පාස් ප්රදේශයේ ගින්නක්
අද (15) අලුයම 2.40 ට පමණ ග්රෑන්ඩ්පාස් කජීමා වත්තේ නිවාස පෙළක ගින්න හටගෙන ඇත.
මෙම ගින්නෙන් නිවාස 50කට පමණ හානි වී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
ගින්නට හටගෙන ඇත්තේ නිවසක දල්වා තිබූ පහනකින් බව වාර්තා වී ඇත.
ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ ගිනි නිවීම් රථ 5 ක් පමණ යෙදවා ගනිමින් මේ වන විට ගින්න පාලනය කර ඇති බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
