දේශීය

තවත් වෛරස ආසාදිතයින් 321 දෙනෙක් සුවය ලබයි

රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටි කොවිඩ් වෛරස  ආසාදිත පුද්ගලයින් 321 දෙනෙකු අද (15) පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් ඇත.

ඒ අනුව මෙරටදී සුවය ලැබූ සමස්ත වෛරස ආසාදිත පුද්ගලයින් සංඛ්‍යාව 84,969ක් දක්වා ඉහළගොස් තිබෙන බව මෙරට සෞඛ්‍ය අංශ තහවුරු කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *