දේශීය

මන්නාරම ජැටිය අසළ බස් රථයක් දුම්රියක ගැටෙයි

තලෙයිමන්නාරම ජැටිය අසළදී බස් රථයක් දුම්රියක ගැටීමෙන් 10 දෙනෙකු තුවාල ලබා තිබේ.

තුවාල ලැබූවන් තලෙයිමන්නාරම රෝහලට ඇතුළත් කළ බවයි පොලීසිය සඳහන් කළේ.

බස් රථය තුළ සිටි වැඩි දෙනා පාසල් සිසුන් බවත් රෝහල්ගත කළ දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවත් පොලීසිය වැඩි දුරටත් සඳහන් කළේය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *