මාළු ටැංකියකට වැටී දරුවෙකු මරුට
ගල්කිරියාගම කහල්ල ආඬියාගල ප්‍රදේශයේ නිවසක ඉදිකර තිබූ මාළු ටැංකියකට වැටී කුඩා දරුවෙකු මරණයට පත්ව තිබේ.
ඊයේ (15) පස්වරුවේ මෙලෙස මරණයට පත්ව ඇත්තේ අවුරුද්දක් පමණ වයසැති කුඩා දරුවෙක් බවයි පොලීසිය සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
