ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ICCයෙන් දඩ
ශ්‍රී ලංකා කණ්ඩායමට 40% ක දඩයක් පනවා ඇති බවට ICC නිවේදනය කර ඇත.
ඒ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවති තුන්වන සහ අවසන් එක්දින තරගයේ දී ශ්‍රී ලංකා කණ්ඩායම අඩු පන්දුවාර වේගයක් රඳවා ගැනීම හේතුවෙන්.
ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත කාලය අවසන් වන විට පන්දුවාර දෙකක් අඩුවෙන් යවා ඇති බවට එම තරගයේ තරග තීරක ICC යට පැමිණිලි කර ඇත.
නිකලස් පූරන්ගේ කඩුල්ල දවා ගැනීමෙන් පසුව ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණයට අහිතකර වචනයක් ධනුෂ්ක විසින් භාවිතා කිරීම හේතුවෙන් ධනුෂ්ක ගුණතිලකට ජගත් ක්‍රිකට් කවුන්සලයේ ආචාරධර්ම පද්ධතියේ එක වගන්තියක් උල්ලංඝන කර ඇති බවට චෝදනා එල්ල වන බව ICC නිවේදනය කර තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
