තවත් කොවිඩ් මරණ
කොවිඩ් වෛරසය හේතුවෙන් තවත් මරණ 05 ඊයේ (15) මෙරටින් වාර්තා විය.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ 76,86 හා 94 හැවිරිදි කාන්තාවන් තිදෙනෙක් හා 61හා78 හැවිරිදි පිරිමි පුද්ගලයින් දෙදෙනෙකි.
ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 532 දක්වා ඉහළ ගොස් ඇත.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
