රුපියලේ වටිනාකම පහත වැටේ
එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද (16) රුපියල් 200.06 ක් දක්වා ඉහළ ගොස් තිබේ.
එහි ගැනුම් මිල රුපියල් 195.28 ක් ලෙසින් වාර්තා වේ.
ශ්‍රී ලංකා මහ බැංකු විනිමය අනුපාතික සටහනට අනුව මීට පෙර 2020 අප්‍රේල් 08 සහ 09 යන දෙදින තුළ දී පමණක් ඩොලරයේ විකුණුම් මිල රු. 200 සීමාව ඉක්මවා ගොස් තිබුණි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.
