දේශීය

තවත් කොවිඩ් මරණ 2 ක්

කොවිඩ් වෛරසය හේතුවෙන් තවත් මරණ 02 ක් ඊයේ (16) මෙරටින් වාර්තා විය.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ 75 හැවිරිදි කාන්තාවක් සහ 59 හැවිරිදි පිරිමි පුද්ගලයෙකි.

ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 534 දක්වා ඉහළ ගොස් ඇත.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *